“ඔයාගේ මැරුණු වීරයාට ආය පණ දෙන්නයි මේ කියන්නෙ” ❤️⚡ @AmilaDasanayake FFF to AAA | Chemistry

0 views
0%



ඔයාලා A/L වලට එද්දි තිබ්බ මහා ලොකු හීන කෝ දැන්? ඒ වීරයා කෝ? එයාව ආය ගෙන්නන්න තමා මේ කියන්නෙ. කල් ඇති. මේක අහලා වැඩ පටන් ගන්න.

All the credits Goes to Amila Sir @AmilaDasanayake

#motivation
#ආසාවෙන්_ඉගෙනගන්න
#ආසාවෙන්ඉගෙනගන්න
#echem
#chemistry
#amilasir
#sinhalamotivation
#ifyoucandreamityoucandoit
#education
#2025al
#අමිලසර්
#amiladasanayake

FFF to AAA ගන්න ඔයාලත් ලෑස්ති වෙන්න.

00:00 – Intro ( වීඩියෝවේ අන්තර්ගතයේ සාරංශය)
01:00 – Video ( දරූණු Motivation එක)
09:00 – Ending (අවසානය)

සිංහලmotivation,motivationvideos,2025al,2024al,2026al,2027al,bestmotivationsinhala,viral,trending,education,sudharmaramerilawa,kkbaisoncow,pappeproduction,rilawa,sudarmaramerilawa,tutuionclass,tutionclassvideo,motivationsuper,amilasir,amiladasanayaka,amilasirchemistry,chemistryamilasir,anuradhasir,anuradhaperera,echem,physics,chemistry,maths,bio,biology,muthugalasir,tissasit,ukuwelasir,dharshanaukuwela,charithasir

Date: June 5, 2025

41 thoughts on ““ඔයාගේ මැරුණු වීරයාට ආය පණ දෙන්නයි මේ කියන්නෙ” ❤️⚡ @AmilaDasanayake FFF to AAA | Chemistry

  1. මැරිච්ච වීරයන්ට,වීරවරියන්ට පණ දෙන්න තියන අවසාන අවස්තාවයි මේ. ඉතින් හොඳට වැඩ කරන්න ළමයි. මේ වීඩියෝ එකෙන් ඔයාල දෙයක් ගත්තනම්, Subscire කරන්න. Like එකක් Comment එකක් දාන්න්න. අනිත් අයටත් බලන්න Share කරන්න.

  2. මම මේ විඩියෝ එක බැලුවේ2025 . A/l කරේ 2024 සර් ගෙදරි. කිසිම විදියකින් සපෝට් කරේ නෑ සර් දැන් වෙද්දිත් මාව එයලාට පෙන්න බැ සර් මේ ජිවිතේම එපා වෙලා ඉන්නෙ මම ක්ලාස් එකකටවත් ගියේ නැ සර් පුළුවන් විදියට මම කලේ මම ෆේල් සර් කරන්නෙ මොනවාද කියලා හිතෙන්නෙ නෑ..😢

  3. සර් මේ මගෙ 2nd ශයි එක 1st ශයි එකේ BBC , Art stream එකෙන් මං ආයෙ එක්සෑම් කරන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්න වෙලාවක සර්ගෙ මේ මෝටිවේශන් වීඩියෝ එක දැක්කෙ අද ඉදන් ආයෙ මුල ඉදන්ම පාඩම් කරන්න පටන් ගන්නවා සර් මේ ටික කාලෙ උපරිමයෙන්ම මහන්සිවෙලා මගේ විතරක් නෙමේ මගෙඅම්ම තාත්තගෙත් හීන වලට පණ පොවන්න උපරිමයෙන්ම මහන්සිවෙලා වැඩ කරනවා සර් සර්ට ගොඩක් පින් ස්තූතියි🥹🙏

Leave a Reply