ඔහු අතහැර ගන්න බිය කාන්තාවක් | How to Be a High Value Woman | Sinhala

0 views
0%



Every woman has the power to become unforgettable — the kind of woman a man is genuinely afraid to lose. In this video, I’ll share how to embody true feminine confidence, emotional maturity, and self-worth so you attract respect, love, and long-term commitment without chasing anyone.

Whether you’re single or in a relationship, these mindset shifts and habits will help you glow from the inside out and step into your most powerful, elegant feminine energy. 💫

#FeminineEnergy #HighValueWoman #SelfWorth

00:00 Intro
00:24 Point 01
02:34 Point 02
04:50 Point 03
06:07 Point 04
08:28 Point 05

Date: November 6, 2025

23 thoughts on “ඔහු අතහැර ගන්න බිය කාන්තාවක් | How to Be a High Value Woman | Sinhala

  1. ඉස්සර මාත් 20 වගේ ඉද්දී මගේ ලෝකෙම මගේ boyfriend දැන් මට 26 මම teacher කෙනෙක් යාලුවෝ නම් නෑ මම class කරනවා solo date රස විදිනවා මම මට ගොඩක් ආදරේ කරනවා මුල්තැන මට තමයි මම මාව විදිනවා මම මාව maintain කරනවා මගේ boyfriend ට අවංකව ආදරේ හැබැයි depend වෙලා නෑ එයාටත් හයියක් වෙලා ලස්සනට මම විදිනවා මුලු ජීවිතේම මගේ family boyfriend නෙමෙයි ❤

  2. මම අවුරුදු 42 ක් වන අවිවාහක කාන්තාවක්.මගේ පෙම්වතා මාව මෙලෝ රහක් නෑ කියලා කිව්වා.අපි තනියම ඉන්නකොට උනත් එයා මාව ආදරෙන් ළගට ගන්නෙ නෑ.මාව බලන්න වැඩිය එන්නෙ නෑ.කෝල් කළත් එදිනෙදා දේ කතා කරනවා මිසක් අනාගතයක් ගැන කතා කරන්නේ නෑ.බදිනවද කියලා අහපුවාම බලමු බලමු කියලා කියනවා.වැඩ කරන දවසට කෝල් කළත් නිවාඩු දවස්වලට කෝල් කරන්නෙ නෑ.මෙයා ගැන මොකද හිතෙන්නේ.මට තේරෙන්නේ නැහැ.එයාට 49, බැදලා නැහැ.පුදුම විදිහට කෝල් එනවා.මට ෆෝන් එක පෙන්නන්නෙ නෑ

  3. මන් ලඟ පොඩි ම කාලෙ ඉඳලා ඔය ඔක්කොම ලක්ශන මන් maintain කරනවා අන්තිම එක ඇර .ඒක කරන්න මට කවුරු හරි ඉන්න එපැයි 😅 .හැබැයි මට කවුරුත් ආදරෙ කරෙත් නෑ.මෙච්චර කාලෙකට කවුරුත් යාලු වෙන්න අහලත් නෑ .මන් university student කෙනෙක් . මට සුදු නැති තලෙලලුත් නැති කහ පැහැයට හුරු සමක් තියෙන්නෙ .මගේ කොන්ඩෙ ව්නත් දිගට තියේ. මට මාව ලස්සනට පේනවා. ඒත් මගෙ වටේ ඉන්න යාලුවො ඔක්කොගෙන් ම කට්ටිය යාලු වෙන්න අහද්දි ඒම වෙලාවකට මට හිතෙනවා මන් ගොඩාක් කැත එකෙක් ද මට කවුරුත් ම අකමැති ද කියලත් 😂 ඒත් ඒක කොච්චර මෝඩ අදහසක් ද කියලා මටම හිනා යනව. පොඩිම කාලෙ ඉඳලා මට ආදරෙ කරපු කොල්ලෙක් නොහිටිය නිසා මට ඉස්සරහටත් කිසිම පිරිමියෙක් එපා මට්ටමේ ඉන්නෙ මන්

  4. නොදැනුවත්වම මේ කියපු දේවල් මගේ ලගත් තියෙනවා කියලා මතක් වෙද්දි නිහතමානි ආඩම්බරයක් දැනෙනවා 🤍🧿

Leave a Reply