නිකොලා ටෙස්ලාගේ නින්ද ගැන දන්නවා ද? 🤔 #nikolatesla #science #sinhala | Vidudana Like About Share0 views0% 0 0 From: Vidudana Shorts Date: November 21, 2024Science education nikolatesla sinhala Related videos 0 0% How Is Cotton Candy Made? | The Science of Food! | SciShow Kids 0 0% RRB GROUP D SCIENCE 2025 || MARATHON CLASS || SCIENCE FOR RRB GROUP D 2025 || BY AKHILESH SIR 0 0% RRB GROUP D SCIENCE CLASSES | RRB GROUP D SCIENCE PRACTICE SET | GROUP D SCIENCE CLASS 2025 -EXAMPUR 0 0% Sink or Float | Blippi Full Episodes | Science Videos for Kids with Blippi | Blippi Toys 2 0% The Perfect Sofa – According to Science 1 0% What if we could Fly? | #aumsum #kids #shorts #science 0 0% Science magic tricks | #experiment #physicsexperiment #amazingfacts #scienceexperiment 1 0% The digestive system is amazing! #anatomy #humanbody #science #stem #intestines #digestivesystem Show more related videos 46 thoughts on “නිකොලා ටෙස්ලාගේ නින්ද ගැන දන්නවා ද? 🤔 #nikolatesla #science #sinhala | Vidudana”Comment navigationNewer Commentsමෙහෙමයි ඉතිං…හැමෝම එක වගේ නෑ..අනික මං කියන්නෙ වැඩ කරන්න ලෝකෙ දිනන්න ඕනෙ. ඒත්, ජීවත් වෙන ටික කාලෙ ඕනෑවට වඩා තමන්ගේ ජීවිතේට දුක දීල වෙහෙසවන්න ඕනෙ නෑ! හැමදේටම limit එකක් තියෙන්න ඕනෙ. මං කිව්වෙ ටෙස්ලා ගැන නෙවෙ…මගේ මතය..! 😊Log in to Replyඒ විදිහෙ අය ඉන්නව අඩුවෙන්.සාමාන්‍ය මනුස්සයෙක්ට ඕක හරියන්නෑLog in to ReplyGreatest sciencetist❤Log in to Replyපැය 6ට වඩා නින්ද අඩු වෙන්න හොද නෑ..අමතක වෙන රෝගය එනව..ඔය බබාල හම්බුනාම අම්මලට ඕක දකින්න තියෙනව,නිදාගන්න වෙන්නෙ නැති නිසා..Log in to Reply🎉Log in to Replyපැය 08- 09 ක් නිදා ගන්න ඕනමයි😅Log in to Replyකවදාවත් පාඩම් කරන නිසා ඒක කරන්න එපා උබ අනිවාරෙන් අමතක වෙන එක එනවා දීර්ඝ කාලීනව කරොත් කෙලම වෙනවා ගානක් හිතන්නවත් බැරි තරමට .මොලෙට කෙලමවෙන්වා..අනිවාරෙන්ම රෑ 11 ට වගෙ නිදාගන්න 5 ට වගෙ ඇහැරෙන්න .. සහ මන් ඉස්සර උදේ 5 ට වගෙ නිදාගත්තේ..😂.කෙලමවුනා බන් .. හෙනට මහන්සි වුනා .රැයක් දවාලක් නොබලා වැඩ කරා .අවසානෙට ඒකෙන් වුනෙ හොද දෙයක් නෙවෙ බන්.උදේ 5 ට නිදාගෙන ආයෙ උබ දවසෙ මොන වෙලාවෙ නිදාගත්තත් ඒකෙන් වැඩක් නැ…මන් කියන්නෙ නැ හැමෝටම එහෙම කියලා මටන්ම් අවුරුදු ගානක් ඒක කරපු නිසා කෙලවුනා.Log in to Replyහේතුව DEC2 ජානය 💀Log in to Replyඅපරාදේ කියන්න බෑ මට නම් පුරුද්දක් විදියට රෑ දහයට නින්ද යනවා ආපහු ඇහැරෙන්නේ පාන්දර පහට එලාම් එකට.. 😅Log in to Replyමනුශ්‍ය ලෝකෙත් මනුශ්යයො අබිබවා ගිය චරිත ❤Log in to ReplyComment navigationNewer CommentsLeave a Reply Cancel reply You must be logged in to post a comment.
0 0% RRB GROUP D SCIENCE CLASSES | RRB GROUP D SCIENCE PRACTICE SET | GROUP D SCIENCE CLASS 2025 -EXAMPUR
1 0% The digestive system is amazing! #anatomy #humanbody #science #stem #intestines #digestivesystem
මෙහෙමයි ඉතිං…හැමෝම එක වගේ නෑ..අනික මං කියන්නෙ වැඩ කරන්න ලෝකෙ දිනන්න ඕනෙ. ඒත්, ජීවත් වෙන ටික කාලෙ ඕනෑවට වඩා තමන්ගේ ජීවිතේට දුක දීල වෙහෙසවන්න ඕනෙ නෑ! හැමදේටම limit එකක් තියෙන්න ඕනෙ. මං කිව්වෙ ටෙස්ලා ගැන නෙවෙ…මගේ මතය..! 😊Log in to Reply
පැය 6ට වඩා නින්ද අඩු වෙන්න හොද නෑ..අමතක වෙන රෝගය එනව..ඔය බබාල හම්බුනාම අම්මලට ඕක දකින්න තියෙනව,නිදාගන්න වෙන්නෙ නැති නිසා..Log in to Reply
කවදාවත් පාඩම් කරන නිසා ඒක කරන්න එපා උබ අනිවාරෙන් අමතක වෙන එක එනවා දීර්ඝ කාලීනව කරොත් කෙලම වෙනවා ගානක් හිතන්නවත් බැරි තරමට .මොලෙට කෙලමවෙන්වා..අනිවාරෙන්ම රෑ 11 ට වගෙ නිදාගන්න 5 ට වගෙ ඇහැරෙන්න .. සහ මන් ඉස්සර උදේ 5 ට වගෙ නිදාගත්තේ..😂.කෙලමවුනා බන් .. හෙනට මහන්සි වුනා .රැයක් දවාලක් නොබලා වැඩ කරා .අවසානෙට ඒකෙන් වුනෙ හොද දෙයක් නෙවෙ බන්.උදේ 5 ට නිදාගෙන ආයෙ උබ දවසෙ මොන වෙලාවෙ නිදාගත්තත් ඒකෙන් වැඩක් නැ…මන් කියන්නෙ නැ හැමෝටම එහෙම කියලා මටන්ම් අවුරුදු ගානක් ඒක කරපු නිසා කෙලවුනා.Log in to Reply
අපරාදේ කියන්න බෑ මට නම් පුරුද්දක් විදියට රෑ දහයට නින්ද යනවා ආපහු ඇහැරෙන්නේ පාන්දර පහට එලාම් එකට.. 😅Log in to Reply
මෙහෙමයි ඉතිං…හැමෝම එක වගේ නෑ..අනික මං කියන්නෙ වැඩ කරන්න ලෝකෙ දිනන්න ඕනෙ. ඒත්, ජීවත් වෙන ටික කාලෙ ඕනෑවට වඩා තමන්ගේ ජීවිතේට දුක දීල වෙහෙසවන්න ඕනෙ නෑ! හැමදේටම limit එකක් තියෙන්න ඕනෙ. මං කිව්වෙ ටෙස්ලා ගැන නෙවෙ…මගේ මතය..! 😊
ඒ විදිහෙ අය ඉන්නව අඩුවෙන්.සාමාන්‍ය මනුස්සයෙක්ට ඕක හරියන්නෑ
Greatest sciencetist❤
පැය 6ට වඩා නින්ද අඩු වෙන්න හොද නෑ..අමතක වෙන රෝගය එනව..ඔය බබාල හම්බුනාම අම්මලට ඕක දකින්න තියෙනව,නිදාගන්න වෙන්නෙ නැති නිසා..
🎉
පැය 08- 09 ක් නිදා ගන්න ඕනමයි😅
කවදාවත් පාඩම් කරන නිසා ඒක කරන්න එපා උබ අනිවාරෙන් අමතක වෙන එක එනවා දීර්ඝ කාලීනව කරොත් කෙලම වෙනවා ගානක් හිතන්නවත් බැරි තරමට .මොලෙට කෙලමවෙන්වා..අනිවාරෙන්ම රෑ 11 ට වගෙ නිදාගන්න 5 ට වගෙ ඇහැරෙන්න .. සහ මන් ඉස්සර උදේ 5 ට වගෙ නිදාගත්තේ..😂.කෙලමවුනා බන් .. හෙනට මහන්සි වුනා .රැයක් දවාලක් නොබලා වැඩ කරා .අවසානෙට ඒකෙන් වුනෙ හොද දෙයක් නෙවෙ බන්.උදේ 5 ට නිදාගෙන ආයෙ උබ දවසෙ මොන වෙලාවෙ නිදාගත්තත් ඒකෙන් වැඩක් නැ…මන් කියන්නෙ නැ හැමෝටම එහෙම කියලා මටන්ම් අවුරුදු ගානක් ඒක කරපු නිසා කෙලවුනා.
හේතුව DEC2 ජානය 💀
අපරාදේ කියන්න බෑ මට නම් පුරුද්දක් විදියට රෑ දහයට නින්ද යනවා ආපහු ඇහැරෙන්නේ පාන්දර පහට එලාම් එකට.. 😅
මනුශ්‍ය ලෝකෙත් මනුශ්යයො අබිබවා ගිය චරිත ❤