නිකොලා ටෙස්ලාගේ නින්ද ගැන දන්නවා ද? 🤔 #nikolatesla #science #sinhala | Vidudana Like About Share0 views0% 0 0 From: Vidudana Shorts Date: November 21, 2024Science education nikolatesla sinhala Related videos 0 0% Class 10 Complete Science | पिछले वर्ष पूछें गए सभी प्रश्न एक साथ🔥Unsolved Papers✅PAPER में यही आएगा 3 0% Kaun si candle pahle bujhegi☺️ | Three candle experiment #shorts #science #education #experiment 0 0% MP Police Constable 2025 | MP Police Vacancy 2025 | Science Practice Set 28 | By Sofiya Ma’am 1 0% अब Science में होगा जादू 🪄☠️ Harish Tiwari Sir #ssc #railway #science #magic 0 0% Class 10 Science Monthly Test Answer Key | 3 November Monthly Test | Class 10 Science 1 0% 8 Cool Arduino Science Projects 0 0% States of Matter and Changes of State – Science for Kids 0 0% The Conspiracy Theory of Everything | Full Movie Show more related videos 46 thoughts on “නිකොලා ටෙස්ලාගේ නින්ද ගැන දන්නවා ද? 🤔 #nikolatesla #science #sinhala | Vidudana”Comment navigationOlder CommentsNewer Commentsරෑ 10ත් පාන්දර 5ත් අතර බොහෝ දෙනෙක් නිදි නිසා අනෙක් මිනිසුන්ගේ සිතිවිලි වලින් ඇති වන noice එක/ බලපෑම අඩු නිසා පැහැදිලි සිතක් සහිතව වැඩ කල හැකියි.Log in to ReplyMath පැය හතරයි නිදාගන්නේ.. මට නම් අමාරැවක් නෑ..පොඩිකාලේ ඉදන්ම කරනවා.. මම නිර්මාණ වලට කාලය යොමුකරනවාLog in to ReplyBoru kiyanna epa huttoLog in to Replyමෙසේ නිදිවැරීම මගින් ශරීරයේ විෂ ද්‍රව්‍ය තැන්පත් වෙනවා. ඩිමෙන්ෂියාව කියන රොගයත් හැදෙනවා. මෙ මෙම රෝගය හැදෙන්නේ රාත්‍රී 11.00 අතර කාලයේදී නින්දට නොයන අයට. අපේ මොළයේ නිපදවන විෂ ද්‍රව්‍ය මොළයෙන් ඉවත් කිරීම පටන්ගන්නෙ පාන්දර 2.00ට. ඒ ක්‍රියාවලිය සිදුවන්නේ අපි ගැඹුරු නින්දේ සිටින විට. දිගු කාලීනව රාත්‍රී 11 .00ට පසු නිදිවැරීම මගින් මෙම රෝගය ඇති වේ. එසේම මෙම රෝගයේ උච්චතම අවස්ථාවට පත්වූ විට තමන් ව වුවද හදුනා ගත නොහැකි තත්වයකට පත් විය හැකිය. මෙම රෝගයේ මූලික ලක්ෂණ ලෙස, මතකය අඩුවීම, සිතීමේ හැකියාව අඩු වීම, භාෂා දුෂ්කරතා ලෙස කතා කරන විට වචන ගැළපීමේ අපහසුතා ඇතිවීම දැක්විය හැකිය.Log in to Replyපැහැදිලි කිරීමක් කරන්නද 😎?මේක හැමෝටම කරන්න බෑ බන්! මේක ජාන විකෘතියක් නිසා උපතින් ලැබෙන හැකියාවක් !සමාජයේ 0.1% ටත් අඩු ජනගහනයකට මේක කරන්න පුලුවන් !මේ කෙනා පැය 2-3 නිදාගෙන තියෙන්නෙ !DEC 2 කියන ජානය තියන අයට තමය් එහෙම පුලුවන් ! මෙයාටත් ඒ ජානය තිබුනා….Dec2 ජානය නැතුව මේක උත්සාහ කරන්න එපා කරන්න නෑ සහ හොඳම නෑ ඇඟට !අර ජානය තියෙද්දි සාමාන්‍ය කෙනෙක් පැය 6-7 නිදාගනිද්දි එන ෆීලින් එක සහ රීෆ්‍රෙශ් එක , energy after sleep එක ඒ විදිහටම පැය 2-3 නිදාගත්තම ලැබෙනව ( හේතුව DEC 2 GENE )Log in to Replyunderrated scientist.🗿Log in to ReplySuper hero in my life ❤Log in to Replyමන් වගේ පොරක්. මටත් පැය 3,4ක් ඇරෙන්න ඊටවඩා නින්ද යන්නෑ 😒Log in to Replyපරිසරයේ Vibration low වෙන නිසා රෑ කියන්නේ mindset creative කරන්න සුපිරි වෙලාවක්Log in to Replyදුර්ලභ ජාන විකෘතියLog in to ReplyComment navigationOlder CommentsNewer CommentsLeave a Reply Cancel reply You must be logged in to post a comment.
0 0% Class 10 Complete Science | पिछले वर्ष पूछें गए सभी प्रश्न एक साथ🔥Unsolved Papers✅PAPER में यही आएगा
3 0% Kaun si candle pahle bujhegi☺️ | Three candle experiment #shorts #science #education #experiment
රෑ 10ත් පාන්දර 5ත් අතර බොහෝ දෙනෙක් නිදි නිසා අනෙක් මිනිසුන්ගේ සිතිවිලි වලින් ඇති වන noice එක/ බලපෑම අඩු නිසා පැහැදිලි සිතක් සහිතව වැඩ කල හැකියි.Log in to Reply
Math පැය හතරයි නිදාගන්නේ.. මට නම් අමාරැවක් නෑ..පොඩිකාලේ ඉදන්ම කරනවා.. මම නිර්මාණ වලට කාලය යොමුකරනවාLog in to Reply
මෙසේ නිදිවැරීම මගින් ශරීරයේ විෂ ද්‍රව්‍ය තැන්පත් වෙනවා. ඩිමෙන්ෂියාව කියන රොගයත් හැදෙනවා. මෙ මෙම රෝගය හැදෙන්නේ රාත්‍රී 11.00 අතර කාලයේදී නින්දට නොයන අයට. අපේ මොළයේ නිපදවන විෂ ද්‍රව්‍ය මොළයෙන් ඉවත් කිරීම පටන්ගන්නෙ පාන්දර 2.00ට. ඒ ක්‍රියාවලිය සිදුවන්නේ අපි ගැඹුරු නින්දේ සිටින විට. දිගු කාලීනව රාත්‍රී 11 .00ට පසු නිදිවැරීම මගින් මෙම රෝගය ඇති වේ. එසේම මෙම රෝගයේ උච්චතම අවස්ථාවට පත්වූ විට තමන් ව වුවද හදුනා ගත නොහැකි තත්වයකට පත් විය හැකිය. මෙම රෝගයේ මූලික ලක්ෂණ ලෙස, මතකය අඩුවීම, සිතීමේ හැකියාව අඩු වීම, භාෂා දුෂ්කරතා ලෙස කතා කරන විට වචන ගැළපීමේ අපහසුතා ඇතිවීම දැක්විය හැකිය.Log in to Reply
පැහැදිලි කිරීමක් කරන්නද 😎?මේක හැමෝටම කරන්න බෑ බන්! මේක ජාන විකෘතියක් නිසා උපතින් ලැබෙන හැකියාවක් !සමාජයේ 0.1% ටත් අඩු ජනගහනයකට මේක කරන්න පුලුවන් !මේ කෙනා පැය 2-3 නිදාගෙන තියෙන්නෙ !DEC 2 කියන ජානය තියන අයට තමය් එහෙම පුලුවන් ! මෙයාටත් ඒ ජානය තිබුනා….Dec2 ජානය නැතුව මේක උත්සාහ කරන්න එපා කරන්න නෑ සහ හොඳම නෑ ඇඟට !අර ජානය තියෙද්දි සාමාන්‍ය කෙනෙක් පැය 6-7 නිදාගනිද්දි එන ෆීලින් එක සහ රීෆ්‍රෙශ් එක , energy after sleep එක ඒ විදිහටම පැය 2-3 නිදාගත්තම ලැබෙනව ( හේතුව DEC 2 GENE )Log in to Reply
රෑ 10ත් පාන්දර 5ත් අතර බොහෝ දෙනෙක් නිදි නිසා අනෙක් මිනිසුන්ගේ සිතිවිලි වලින් ඇති වන noice එක/ බලපෑම අඩු නිසා පැහැදිලි සිතක් සහිතව වැඩ කල හැකියි.
Math පැය හතරයි නිදාගන්නේ.. මට නම් අමාරැවක් නෑ..පොඩිකාලේ ඉදන්ම කරනවා.. මම නිර්මාණ වලට කාලය යොමුකරනවා
Boru kiyanna epa hutto
මෙසේ නිදිවැරීම මගින් ශරීරයේ විෂ ද්‍රව්‍ය තැන්පත් වෙනවා. ඩිමෙන්ෂියාව කියන රොගයත් හැදෙනවා. මෙ මෙම රෝගය හැදෙන්නේ රාත්‍රී 11.00 අතර කාලයේදී නින්දට නොයන අයට. අපේ මොළයේ නිපදවන විෂ ද්‍රව්‍ය මොළයෙන් ඉවත් කිරීම පටන්ගන්නෙ පාන්දර 2.00ට. ඒ ක්‍රියාවලිය සිදුවන්නේ අපි ගැඹුරු නින්දේ සිටින විට. දිගු කාලීනව රාත්‍රී 11 .00ට පසු නිදිවැරීම මගින් මෙම රෝගය ඇති වේ. එසේම මෙම රෝගයේ උච්චතම අවස්ථාවට පත්වූ විට තමන් ව වුවද හදුනා ගත නොහැකි තත්වයකට පත් විය හැකිය. මෙම රෝගයේ මූලික ලක්ෂණ ලෙස, මතකය අඩුවීම, සිතීමේ හැකියාව අඩු වීම, භාෂා දුෂ්කරතා ලෙස කතා කරන විට වචන ගැළපීමේ අපහසුතා ඇතිවීම දැක්විය හැකිය.
පැහැදිලි කිරීමක් කරන්නද 😎?
මේක හැමෝටම කරන්න බෑ බන්! මේක ජාන විකෘතියක් නිසා උපතින් ලැබෙන හැකියාවක් !
සමාජයේ 0.1% ටත් අඩු ජනගහනයකට මේක කරන්න පුලුවන් !
මේ කෙනා පැය 2-3 නිදාගෙන තියෙන්නෙ !
DEC 2 කියන ජානය තියන අයට තමය් එහෙම පුලුවන් ! මෙයාටත් ඒ ජානය තිබුනා….
Dec2 ජානය නැතුව මේක උත්සාහ කරන්න එපා කරන්න නෑ සහ හොඳම නෑ ඇඟට !
අර ජානය තියෙද්දි සාමාන්‍ය කෙනෙක් පැය 6-7 නිදාගනිද්දි එන ෆීලින් එක සහ රීෆ්‍රෙශ් එක , energy after sleep එක ඒ විදිහටම පැය 2-3 නිදාගත්තම ලැබෙනව ( හේතුව DEC 2 GENE )
underrated scientist.🗿
Super hero in my life ❤
මන් වගේ පොරක්. මටත් පැය 3,4ක් ඇරෙන්න ඊටවඩා නින්ද යන්නෑ 😒
පරිසරයේ Vibration low වෙන නිසා රෑ කියන්නේ mindset creative කරන්න සුපිරි වෙලාවක්
දුර්ලභ ජාන විකෘතිය