#Motivation #SuccessMindset #DailyMotivation #SelfDiscipline #Inspiration #NeverGiveUp #StayFocused #DreamBig #YouCanDoIt #MotivationalVideo #LifeGoals #PositiveVibes #HustleHard #MindsetMatters #BelieveInYourself #WorkHardDreamBig #PersonalGrowth #MorningMotivation #MotivatedMindset #RiseAndGrind#SinhalaMotivation #SriLankaInspiration #MotivationalSpeechSinhala #MotivationSinhala #PositiveVibesLK #SuccessTalksSL #LankaMotivationalVideo #DreamBigSinhala #SinhalaLifeGoals #LakbimaMotivation #SinhalaWisdom #YouthMotivationLK #JeevithayaWenuwen #SelfConfidenceSinhala #SinhalaMindset #SinhalaGoalSetting #DailyMotivationLK #WinYourLifeSL #MotivationQuotesSinhala #AdaWenasaKaranna
0 views
Date: October 18, 2025
Related videos








46 thoughts on “පාඩම් කරන්න හිතෙන්නේ නැද්ද.. | sinhala motivation speech by @AmilaDasanayake”
Leave a Reply
You must be logged in to post a comment.
🫂🫂❤❤❤❤❤❤❤❤ Thank you sir ❤❤
මේ පටන් ගත්ත ගේම දිනලම ඉවර කරමු 🙂❤️🔥🎉 මේ පර ( O/L) ( A/L ) කරන හැමෝටම Good luck 🎉❤️ හැමෝටම පුළුවන් මේ ටික කාලෙ උපරිම මහන්සි වෙලා වැඩ කරමු 😎💪💯❤️🔥🎉 Good luck all 🤜🤛❤️🎉🎉🎉🔥
මත් අද වැඩ ටික පටන් ගන්න ඔනේ❤…
Phone එක අයින් කරන්න තම බැරි😢…විනය තමා ඕනේ මේකට 💪..
කට්ටිය ඒනම් වැඩ කරන්න හීනවලට ගිහිම්ම නවතින්න ❤✨….
Supiri sir 💀
තව දවස් 115 OL තාම මොකුත් කරල නෑ😢
💖❤
real charitha
මේ පාර A/L සෙට් එක සුපිරියට ගේමක් අල්ලමු.❤✨️ අම්මාගේ තාත්තාගේ ඒවගේම ඔයාගේ අවුරුදු ගාණක කැපකිරීම්වලට වටිනාකමක් දෙමු. කවදාහරි දවසක results බලද්දි මම මගේ උපරිමයෙන්ම කළා කියලා ආඩම්බරයෙන් result එක බලන්න පුළුවන් දවසක් වෙනුවෙන් වැඩකරමු. අම්මගෙයි තාත්තාගෙයි ඇහෙන් සතුටු කඳුලක් වැටෙන දවස වෙනුවෙන් මෙ ගේම ගහමු සුපිරියටම.🥺❤
මේකෙන් පස්සේ තමන්ගේ ළමයාගේ ජීවිතේම හොඳයි කියලා අම්මා කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් දවස වෙනකන් ගේම අතාරින්න එපා… අම්මා තාත්තාගේ අවුරුදු ගාණක කැපකිරීම් වලට පේපර් තුනකට මහන්සි වෙන්න පුළුවන් නේද ඔයාලාට?? අනිවාර්යෙන් හැමෝම තමන්ගේ හීනේට යන්න.❤❤
දවස ඔයා වෙනුවෙන් බලන් හිටපු ඒ ඇස් හතරට සතුටු කඳුලක් වට්ටන්න අනිවාර්යෙන්ම.🥺❤️
මගේ දිගම comment එක මේක
❤ me wenakam jeewithe atharala thibbe thank you sir dunna haiyata
2025 O/L BATCH 🥹❤️🩹