0 views
new recipe sinhala
පාන් පිටි 200g
පොල්තෙල් මේස හැදි 2
ලුණු තේ හැදි 1/4
ඇල් වතුර
පොල්තෙල් මේස හැදි 2
ලූනූ ගෙඩියකින් 1/2
කොච්චි,කරපිංචා
තක්කාලි
මිරිස් කුඩු තේ හැදි 2
කැලි මිරිස් තේ හැදි 1
බිත්තර 2ක්
ගම්මිරිස් තේ හැදි 1/2
ලුණු තේ හැදි 1/2
#newrecipe #asmr #viralrecipe #koththu #kottu #cooking #food #new recipe @MyEasyRecipe #eggrecipe #roti #koththuriti #parata #paratha #asmr
Date: December 10, 2025







